Back to Chapter
Article 4 · Right to equality Current text v1

Right to equality

0 revisions 3 contributors

Suggest an edit

Please sign in to propose an edit. Create account

No revisions yet. Be the first to propose a change.

Sign in to join the discussion.

Create account
Henry Gunathake
Henry Gunathake Facebook 2 months ago

හිදැස් ,,වැල්වටාරම්,,එක් නොකරන වරද සදහා සැබෑම වරදකරුවාටම නීතියේ දඩුවම් වරදේ ප්රමානය වෙනස් නොවන පරිදි චෝදනාව ලැබියයුතු වන අතර උපායශීලී නිදහසට වැට බදින නීති සකස් කලයුතුයි ඒ වගේම නිලබලය නීතිය අඩු/වැඩි වශයෙන් හෝ හැගීම් මත හෝ පුද්ග්ලික කාරනා කිසිසේත්ම නීතිමය කටයුතු සදහා සම්බන්ද කල නොහැකි පරිදි නව විවස්තාව ප්රදාන සැලකිල්ලට ගතයුතු වේ.

Jmga Kumara
Jmga Kumara Facebook 2 months ago

ජාතීන් අනුව පවතින නීති රීති සම්පූර්ණයෙන්ම අහෝසි කල යුතුයි .එක බිමක් ,එක ජාතිකත්වයක් ,සියළුම ජනයාට සරිලන පොදු නීතියක් .........තනතුරු ,බලය ඉදිරියේ වෙනස්කට ලක් නොවන.

Kumara Kaluarachchi
Kumara Kaluarachchi Facebook 2 months ago

එක එක ජනසමාජ සඳහා වෙනස් නීති තිබේ. මේවා වෙනස් කරන්න ගියොත් ආගම්වාදී, වර්ගවාදී කේස් මතුවීමට පුළුවන. එම නිසා නව ව්යවස්තාවෙන්, දැනට රටේ පවතින සියලු නීති වලින් තමන් කැමති නීතිය පාවිච්චි කිරීමේ අයිතිය සෑම පුරවැසියෙකුට ම ලබාදෙමු! උදා: බෞද්ද, හින්දු, ක්රිස්තියානි අයටත් කාතිවරුන් පත්කරගෙන කාති උසාවි ස්තාපනය කිරීමේ අයිතිය ලබාදෙමු!

Kumara Kaluarachchi
Kumara Kaluarachchi Facebook 2 months ago

විවාහ සඳහා හැමෝටම එක නීතියක් ගෙන එමු. උඩරට, පහතරට, සිංහල, දෙමල සහ මුස්ලිම් යන ක්රම වලින් හැමෝටම එක නීතියක් ගෙන එමු. උදාහරණ ලෙස, මනාලිය ගේ වයස දික්කසාද වන ක්රමය වැනි දේවල් එක එක ජනසමාජ සඳහා වෙනස් වීම වලකා සැමටම එක ක්රමයක් හදමු. නැත්නම් රටේ පුරවැසි සැමට තමා කැමති නීතියකින් යුක්තිය ඉටු කරගැනීමේ අයිතිය ලබාදෙමු!

Kumara Kaluarachchi
Kumara Kaluarachchi
2 revisions
Henry Gunathake
Henry Gunathake
1 revision
Jmga Kumara
Jmga Kumara
1 revision